IMG201902181045412

 

පලාගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2019 අගෝස්තු මස 16 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති  අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසෝම ගමගේ මැතිතුමා ප්‍රධානත්වයෙන් පලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.

ඒ් සඳහා පලාගල ප්‍රාදේශිය සභාවේ සභාපති ආර්.ඒ්. වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ප්‍රාදේශිය දේශපාලන සාමාජිකයින්ද පලාගල ප්‍රාදේශීය ලේකම්, පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් ආයතනයන්හි රාජ්‍ය නිලධාරීන්  සහභාගි විය.

 

 

 

Scroll To Top